- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
- අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 305 KB] - අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 293 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
[PDF - 688 KB] - ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
[PDF - 264 KB] - ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
[PDF - 342 KB] - ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
[PDF - 3 MB] - ගැබිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
[PDF - 373 KB] - තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
[PDF - 2 MB] - රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
[PDF - 784 KB] - වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
[PDF - 725 KB] - විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
[PDF - 161 KB] - සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
[PDF - 1 MB]
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
තොරතුරු නිලධාරියා
එස්.එම්.එන්.කුමුදුනී මහත්මිය
සහකාර ප්‍රා.ලේකම්
දුරකථන අංක:- 057-2228517 057-2228998
තොරතුරු දැන ගැනිමේ පනත යනු කුමක්ද?
ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි.
භාගත කරගැනීම...
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
ආයතන අංශය
සමාජ සේවා අංශය
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය
විශ්‍රාම වැටුප් අංශය
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
- ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
- රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍යාංශය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - බදුල්ල
- ඌව පළාත් සභාව
- ඇල්ල ප්‍රා. සභාව
- පොලිස් ස්ථානය ඇල්ල
- ග්‍රාමීය රෝහල ඇල්ල
- දුම්රිය ස්ථානය ඇල්ල
- තැපැල් කන්තෝරුව ඇල්ල
- විස්තර
- ප්‍රවර්ගය: Top Menu
| සම්බන්ධ කරගත යුතු ස්ථාන | ලිපිනය | දුරකථන අංක |
| ආපදා කළමනාකරණ අමාත්‍යංශය | විද්‍යා මාවත,කොළඹ 07 | +94 112 665 352 |
| ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය | විද්‍යා මාවත,කොළඹ 07 | +94 112 665 258 |
| ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය | විද්‍යා මාවත,කොළඹ 07 | +94 112 136 136 +94 112 670 070 +94 112 136 100 |
| දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය | දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,බදුල්ල | +94 552 224 751 |
| ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ඇල්ල ඩබ්.එම්.ආර් විජේතිලක මයා |
+94 572 228 998 +94 718 218 669 |
















