අනුමත කාර්ය මණ්ඩල තොරතුරු 2026/01/01 දිනට:

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු අතිරික්ත 
අනුමත දැනට සිටින
ප්‍රා.ලේකම් 01 01 -  
සහකාර ප්‍රා.ලේකම් 01 01 -  
ගණකාධිකාරි 01 01 -  
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) 01 01 -  
පරිපාලන නිලධාරි 01 01 -  
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් 01 01 -  
පරිපාලන ග්‍රාම නිලධාරි 01 01 -  
කළමනාකරණ සේවා නිලධාරි 24 24 -  
විශ්‍රාම වැටුප් නිලධාරි 01 - 01  
භාෂා පරිවර්ථක 01 - 01  
රියදුරු 02 02 -  
කාර්යාල කාර්ය සහයක 04 05  - 01
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර 01 01  -  
මුරකරු 01 01  -  

{ක්ෂේත්‍ර නිලධාරි/ග්‍රාම නිලධාරින්}

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ග්‍රාම නිලධාරි 32 26 06 - - -
සමාජ සේවා නිලධාරි  01 - -  01 01 -
ග්‍රාම සංවර්ධන නිලධාරි - - 01 01 01 -
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී 01 - 01 - - -
විද්‍යා හා තාක්ෂණ නිලධාරි 01 01 - - - -
මානව සම්පත් සංවර්ධන සහකාර 01 01 - - - -
මුල් ළමාවිය සංවර්ධන සහකාර 01 01 - - - -
සංස්කෘතික නිලධාරී 01 01 -     -
බෞද්ධ කටයුතු සමායෝජක 02 01 01 - - -
උපදේශන සහකාර  01 01 - - - -
ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක 01 01 - - - -
වනිතා සංවර්ධන නිලධාරී 01 01 - - - -
ක්‍රීඩා නිලධාරි 01 01 - 01 01 -
ජනපද නිලධාරි 01 01 - 01 01 -
කාර්මික නිලධාරි  02 02 - 01 01  -
තාක්ෂණ සහයක  01  - 01 - - -
සංවර්ධන නිලධාරි (ප්‍රජා සවිබල ගැන්වීම්)  36 36 - - - -
සංවර්ධන නිලධාරි  05 11 - - - -
ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරි 01 - 01 - - -
විමර්ෂණ නිලධාරි(ඉඩම් අත්පත්) 01 - 01 - - -
සංවර්ධන නිලධාරි(ආපදා කළමණාකරන)  02 02 - - - -
නිපුනතා සංවර්ධන නිලධාරි 01 01  - - - -
සංවර්ධන නිලධාරි(රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව) 01 02  -  -  -  -
සංවර්ධන නිලධාරි(පු.ලි.දෙ) 02 02 -  -  -  -
සංඛ්‍යා ලේඛණ නිලධාරි 01 - 01  -  -  
සහන සොයුරිය 01 03 -  -  -  -
ඵලදායිතා සංවර්ධන නිලධාරි 02 02  -  -  -  -
වැවිලි ප්‍රජා සන්නිවේදන පහසුකම් සලසන්නා 02 03  -  -  -  -
සංවර්ධන නිලධාරි(විදේශ රැකියා) 02 02  -  -  -  -

{/sliders}

පුවත් සහ සිදුවීම්

Scroll To Top