2019 - සංවර්ධන ව්‍යාපෘති
ඇල්ල
- ඇල්ල සදර්ලන්ඩ් වත්ත පාර කොන්ක්‍රීට් කිරීම
- ඇල්ල පුරාණ විහාරය සංවර්ධනය කිරීම
- ඇල්ල කතරගම දේවාලය සංවර්ධනය කිරීම
- ධර්මාචාරී ආරාමය සංවර්ධනය කිරීම
- ඇල්ල සදර්ලන්ඩ් වත්ත දේවාලය සංවර්ධනය කිරීම
හල්පෙ
- පත්තිනි දේවාලය පාර කොන්ක්‍රීට් කිරීම
- කන්දෙකුඹුර ඉහල කොටස මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- කන්දෙකුඹුර - පියරපන්දෝව අතුරු මාර්ගය සංවර්ධනය
- දිඹුල්ගස්තැන්න ප්‍රජාශාලා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- හල්පෙ විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- ගංගාරාම විහාරය සංවර්ධනය කිරීම
මිල්ලගම
- මිල්ලවත්ත - මොරබැද්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ස්ට්‍රැඩන් වත්ත හා දඹගොල්ල ග්‍රාමීය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පියරපන්දෝව විදුහලේ වැසිකිළි පද්ධතිය වැඩිදියුණු කිරීම
- පියරපන්දෝව විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
මධුරගම
- ප්‍රජාශාලා ක්‍රීඩාපිටිය මාර්ගය සංවර්ධනය කිරීම
- මීරියකැලේ කිරවනාගොඩ වත්ත කුඹුරුයායගම මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- ගොටුවල,දෙමෝදර,ගන්නිල මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- ගොටුවල දෙමෝදර අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- පට්ටියකුඔුර ඉහල කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ගොටුවල විදුහලේ වැසිකිළි පද්ධතිය නවිකරණය කිරිම
- ගාටුවල විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරිම
- මධුරගම ජල ව්‍යාපෘතිය
- නාගරුක්ඛාරාම විහාරය සංවර්ධනය කිරිම
- මීරියකැලේ දේවාලය සංවර්ධනය කිරීම
පියරපන්දෝව
- මොරගස්දෝව මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- චෙල්සිවත්ත කම්කරු නිවාස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- චෙල්සිවත්ත විදුහලේ වැසිකිළි පද්ධතිය සංවර්ධනය කිරීම
- ශ්‍රී විමලාරාම විහාරය සංවර්ධනය කිරීම
- චෙල්සිවත්ත පහල කොටස කෝවිල සංවර්ධනය කිරීම
- චෙල්සිවත්ත ඉහළ කොටස කෝවිල සංවර්ධනය කිරීම
- චෙල්සිවත්ත පහල කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- චෙල්සිවත්ත ඉහළ කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
දෙමෝදර
- නෙදර්විල්වත්ත අංක 08 ලයිමට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පත්තිනිමෑණි කෝවිලේ පඩිපෙල සංවර්ධනය කිරීම
- වෑකඩගල අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- නෙදර්විල්වත්ත නිවාස 20 මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- නෙදර්විල් එස්.ඩී.බංගලාව මාර්ගයේ පාලම සංවර්ධනය කිරීම
- බංගලාගොඩ පාලම සංවර්ධනය කිරීම
- සව්දම් දෙමළ විදුහලේ වැසිකිළි පද්ධතිය වැඩිදියුණු කිරීම
- සව්දම් දෙමළ විදුහලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරී
- ශෛලතලාරාම විහාරය සංවර්ධනය කිරීම
- ශ්‍රි රම්යාරාම විහාරය ඉදිකිරීම
- අභිනවාරාම විහාරය සංවර්ධනය කිරීම
- සව්දම් රබර් කොටස පුනිද ඇන්තනී පල්ලිය සංවර්ධනය කිරීම
- නෙදර්විල් වත්ත පාර සංවර්දනය කිරීම
- නෙදර්විල් කොටස අත්පන්දු ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
කිරින්ද
- වලස්බැද්ද-කිරින්ද-තැන්නවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- වලස්බැද්ද විදුහලේ වැසිකිළි ඉදිකිරීම
- වලස්බැද්ද විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- උඩුවරවත්ත කර්මාන්තශාලා කොටස මුරුගන් කෝවිල සංවර්ධනය කිරීම
- උඩුවරවත්ත නව නිවාස මාර්ගය සංවර්ධනය කිරී
- උඩුවරවත්ත කර්මාන්තශාලා කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- උඩුවර ඉහල කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- උඩුවර ඉහල කොටස අංක 08 නව නිවාස මාර්ගය සංවර්ධනය කිරීම
- නේපියර් ඉහල කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- උඩුවර ඉහල කර්මාන්තශාලා කොටස බාලමුරුගන් දේවාලය සංවර්ධනය කිරීම
නාවුල්ල
- නාවුල්ල විදුහලේ වැසිකිලි පද්ධතිය සංවර්ධනය කිරීම
- නාවුල්ල විදුහලේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- සව්දම් 05 කණුව දේවාලය සංවර්ධනය කිරීම
- දෙමෝදර පල්ලිය සංවර්ධනය කිරීම
- දෙමෝදර සව්දම් කොටස මාර්ගය සංවර්ධනය කිරීම
බැද්දේවෙල
- ගවරෙවල විදුහල අසල මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- ඔිබඩපිටිය මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- කිවුලවත්ත පාලම සංවර්ධනය කිරීම
- අළුත්හේන පාලම සංවර්ධනය කිරීම
- 3 කණුව මුදුන්පිටකුඹුර ජල ව්‍යාපෘතිය
- වටගොඩකොලණිය ජල ව්‍යාපෘතිය
- බැද්දේචෙල පන්සල සංවර්ධනය කිරීම
- ශ්‍රි සිව සුබ්‍රමනියම් කෝවිල සංවර්ධනය කිරීම
- ගවරකැලේවත්ත පාර සංවර්ධනය කිරීම
- ගවරකැලේවත්ත පරණ කොටස පාර සංවර්ධනය කිර
- ගවරකැලේවත්ත පරණ කොටස ලයිමි අංක 12 පාර සංවර්ධනය කිරීම
- චේවැල්හින්න හිගුරුගමුව පාර සංවර්ධනය කිරීම
පුපුල
- වැලිඅරාව මාර්ගය කොන්ක්රිව් කිරිම
- පිටපොල මැදපතන මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- නහවිල කර්මාන්තශාලා උඩ කොටස මාර්ගය සංවර්ධනය කිරිම
- පුපුරැස්ස බෝක්කුව සමඟ මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- නාවෙලගම උඩුතුරේ පාලමේ සිට පිටපොල දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- හෙල පුපුල විද්‍යාලීය ක්‍රීඩා පිටිය සැකසීම
- නහවිල විදුහලේ ක්‍රිඩා පිටිය සැකසීම
- හෙලපුපුල විහාරස්ථානය වැඩිදියුණු කිරීම
- නහවිල පත්තිනිමෑණි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
- නහවිල පහල කොටස කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
- නහවිලවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- නහවිල මැද කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- නහවිලවත්ත කර්මාන්තශාලා කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- නහවිල මධයම කොටස ශ්‍රි සිව සුබ්‍රමනියම් ස්වාමි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
ගවරවෙල
- ඕතුඹේවත්ත මාර්ගයේ ලයිම් අංක 20 මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- කබරගල දෙමළ විදුහලේ වැසිකිළි පද්ධතිය නවිකරණය කිරීම
- කබරගල දෙමල විදුහලේ ක්‍රීඩාපිටිය සැකසීම
- ගවරවෙල විහාරස්ථානය වැඩිදියුණු කිරීම
- සෙන්ත්ඇන්තනීස් පල්ලිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සව්දම් පත්තිනි දේවාලය අසලින් ගඟට බසින මාර්ගය සංවර්නධය කිරීම
- සව්දම් කො ළණිය ගිරවැල්වල මාර්ගය සංවර්ධනය කිරිම
- දෙමෝදර රබර් කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- සව්දම් රබර් කොටස අත්පන්දු ක්‍රීඩාංගනය වැඩිදියුණු කිරීම
ගල්ටැන්හේන
- ගල්ටැංහේන සුසාන භූමිය මාර්ගය සංවර්ධනය කිරීම
- පිටපොල මාර්ගයේ සිට වැලිපේලිය ගමට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මැදගංගොඩ බෝධිරුක්ඛාරාමය සංවර්ධනය කිරීම
බල්ලකෙටුව
- නව ගම්මාන පලමු පටුමග කොන්ක්‍රිට් කිරීම
- හිඳගල උඩකොටස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ශ්‍රී සුගතාරාම විහාරය වැඩිදියුණු කිරීම
- ගලපිටකන්ද කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
- රෙවන්ස්වුඩ් මුරුගන් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
- අඹගමුව සුබ්‍රමනියම් කෝවිල ප්රතිසංස්කරනය කිරීම
- හිඳගලවත්ත ගලපිටකන්ද කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- හිඳගලවත්ත කර්මාන්තශාලා කොටස මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- පාසැල් මාවත පහල කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- හිඳගල ඉහල කොටස නිවාස සංකීර්ණ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- හිධගල ගලපිටකන්ද ශ්‍රී සිවසුබ්‍රමනියම් ස්වාමි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
- හිඳගල අඹගමුව කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
ඉලුක්පැලස්ස
- අඹගමුව බල්ලකෙටුව සිට කා්විල අසලින් මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- මීදෙණිය උඩ මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- ඇල්ලවත්ත සිට අඹගමුව දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- බෝධිරුක්ඛාරාමය වැඩිදියුණු කිරීම
- හිඳගල ඇල්ලවත්ත ඉහල කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- හිඳගල ඇල්ලවත්ත පහල කොටස මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- හිඳගල අඹගමුව කෝවිල සංවර්ධනය කිරීම
දොඩම්ගොල්ල
- ගෙදරකුඹුර කොටස මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- උඩවාඩියගම අන්නාසිකඳුර මායිම දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- දොඩම්ගොල්ල විහාරස්ථානය සංවර්ධනය කිරිම
නාවෙල නැගෙනහිර
- බෝගහපතන සිට කිනලන් දක්වා අතුරු මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- නාවෙල නැගෙනහිර ප්‍රධාන මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- නමුණුකුල පංඅරාවවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- නමුණුකුල පිංඅරාව කර්මාන්තශාලා කොටස ශ්‍රී බමුත්තු මාරි අම්මන් කොවිල සංවර්ධනය කිරිම
නාවෙල බටහිර
- ඇල්ලවත්ත ඉහල කොටස අඔගමුව කෝවිල ප්‍රතිසංස්කරණය කිරිම
- ඇල්ලවත්ත පහල කොටස අඹගමුව කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
මැදවෙල බටහිර
- රණහින්නපතන සිට නාවෙලගම විදුහල මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- අම්බලන්ඇල්ල නාවෙලගම පන්සල අසල සිට සව්දම්වත්ත දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- නාවෙලගම විදුහලේ වැසිකිලි පද්ධති දෙකක් ඉදිකිරීම
- මැදවෙල බටහිර ජල යෝජනා ක්‍රමය
- නාවෙලගම විහාරය සංවර්ධනය කිරීම
- නාවෙල -මැදවෙල විහාරස්ථානය සංවර්ධනය කිරිම
- බෝධිරාජාරාමය සංවර්ධනය කිරිම
ගොවුස්ස
- අළුත්ගෙදර මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ගෝවුස්ස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ගෝවුස්ස විහාරස්ථානය සංවර්ධනය කිරිම
- නිව්බර්ග්වත්ත ගෝවුස්ස කොටස මාර්ගය සංවර්ධනය කිරිම
නිවුබර්ග්
- හිඹිලියගොල්ල ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සෙවනගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වැඩිදියුණු කිරිම
- නිවුබර්ග්වත්ත පහල කොටස මාර්ගය සංවර්ධනය කිරිම
- නිවුබර්ග් පහල කොටස මාර්ගය වැඩිදියුණු කිරීම
- නිවුබර්ග් භූසා කොටස කෝවිල සංවර්ධනය කිරීම
යහලේවෙල
- නිවුබර්ග් කෝවිල පහල කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- නිව්බර්ග් කෝවිල උඩකොටස මාර්ගය සංවර්ධනය කිරිම
- යහගගොඩ ප්‍රධාන පිවිසුම් මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- නිවුබර්ග් විදුහලේ ක්‍රිඩාපිටිය සංවර්නධය කිරිම
- ග්‍රීන්ලෑන්ඩ් මාර්ගය සංවර්ධනය කිරිම
- නිව්බර්ග් ඉහල කෝවිල සංවර්ධනය කිරිම
රාවණාඇල්ල
- හෙලකිතල්ඇල්ල හිඹිලියගහවෙල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රාවණාඇල්ල 10 කණුව උඩකොටස මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- රාවණාඇල්ල පුරාණ රජමහා විහාරය සංවර්ධනය කිරිම
- කිතල්ඇල්ල ශ්‍රී සුමනාරාමය වැඩිදියුණු කිරිම
කරඳගොල්ල
- ඌව කරඳගොල්ල වතුපිටිය කුඩාවත්ත මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- උඩකරඳගොල්ල කීරියගොල්ල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම
- කුඹුක්කන මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- බිබිල පානිය ජල ව්‍යාපෘතිය
- 12 කණුව ආරණ්‍ය සේනාසනය වැඩිදියුණු කිරිම
- රාවණා මෙහෙනවර වැඩිදියුණු කිරීම
හෙට්ටිපොල
- කිනලන් ෆැක්ට්‍රිය අසල මාර්ගය සහ බෝ්ක්කුව සෑදීම
- කිනලන් විදුහලේ ක්‍රීඩා පිටිය සැකසීම
- ශ්‍රී බෝධිරුක්ඛාරාමය වැඩිදියුණු කිරිම
- කිනලන්වත්ත ශ්‍රි සුබ්‍රමනියම් කෝවිල ප්‍රතිසංස්කරණය කිරිම
- කිනලන්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- කීක්ලෑන්ඩ් වත්ත කාමන් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම
- කීන්ලෑන්ඩි වත්ත ශ්‍රි සිව සුබ්‍රමනියම් කෝවිල සංවර්ධනය කිරීම
- කින්ලන්ඩ් ශ්‍රී කදිරවේලායුදම් ස්වාමි කෝවිල සංවර්ධනය කිරීම
කුඹල්වෙල
- උගලගකුඹුර මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- උලගලකුඹුර මාර්ගයේ වැවේගෙදර වත්ත කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- කොට්ටගස්වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ආඩිගල මාර්ගයේ කෙලවර කොන්ක්‍රීට් කිරිම
- ශ්‍රි විවේකාරාම විහාරස්ථානය සංවර්නධය කිරිම
දෝව
- දෝව පාසැල අසල උඩරත්නවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ශ්‍රි සුදර්ශි විදුහලේ වැසිකිළි පද්ධතිය සංවර්ධනය
- දෝව රජමහා විහාරය සංවර්ධනය කිරීම
- දික්අරාව සුධර්මාරාමයේ ධර්මශාලාව පිළිසකර කිරීම
පල්ලෙපේරුව
- කොළතැන්න පෙට්ට කඩේ අසලින් උඩට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බ/අල්යාසින් මුස්ලිම් විදුහලේ වැසිකිලි පද්ධතිය වැඩිදියුණු කිරිම
- බ/අල්යාසින් විදුහලේ ක්‍රිඩා පිටිය සංවර්ධනය කිරිම
- දික්අරාව ආරාමය වැඩිදියුණු කිරිම
- අම්පිටිය පත්තිනි දේවාලය ප්රතිසංස්කරනය කිරීම
- දික්අරාවවත්ත ගණදෙවි දේවාලය ප්‍රතිසංස්කරණය කිරිම
- පල්ලේපේරුව මුස්ලිම් පල්ලිය ප්‍රතිසංස්කරණය කිරිම
- කොළතැන්න බායි බංගලාව අසලින් ගෙවල් සඳහා යන පඩිපෙල සැකසිම
හීල්ඔය
- යහලේගොඩ පහල මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- රජකොටුව හරහා හැවන්වෙල මාර්ගය කොන්ක්‍රිට් කිරිම
- දඹඅතුගොඩ මාර්ගයේ පහල තොවස කොන්ක්‍රීට් කිරිම
- හීල්ඔය විදුහලේ වැසිකිළි පද්ධතිය නවීකරණය කිරීම
- හිල්ඹය පුරාණ විහාරස්ථානය සංවර්ධනය කිරිම
- රජකොටුව විහාරස්ථානය සංවර්ධනය කිරිම
- බොරලන්ද ආරාමය වැඩිදියුණු කිරීම
- රජතොටුව මුස්ලිම් පල්ලිය සංවර්ධනය කිරීම
- බොරලන්ද මුස්ලිම් පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීම
කිතල්ඇල්ල
- කිතල්ඇල්ල විදුහලේ වැසිකිලි පද්ධතිය වැඩිදියුණු කිරීම
- ශ්‍රි සුමනාරාම විහාරස්ථානය වැඩිදියුණු කිරීම
- යහලේගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- ගල්පිහිල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කිරිමැටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
















