තොරතුරු නිලධාරියා

එස්.එම්.එන්.කුමුදුනී මහත්මිය

සහකාර ප්‍රා.ලේකම්

දුරකථන අංක:- 057-2228517      057-2228998

තොරතුරු දැන ගැනිමේ පනත යනු කුමක්ද?

 ජනරජයන් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මුලික සංකල්පයයි. 

භාගත කරගැනීම...









ආයතන අංශය

සමාජ සේවා අංශය

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

විශ්‍රාම වැටුප් අංශය

සම්බන්ධ කරගත යුතු ස්ථාන ලිපිනය දුරකථන අංක
ආපදා කළමනාකරණ අමාත්‍යංශය විද්‍යා මාවත,කොළඹ 07 +94 112 665 352
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විද්‍යා මාවත,කොළඹ 07 +94 112 665 258
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විද්‍යා මාවත,කොළඹ 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,බදුල්ල +94 552 224 751
ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,ඇල්ල

ඩබ්.එම්.ආර් විජේතිලක මයා

+94 572 228 998

+94 718 218 669

අනු-ප්‍රවර්ගයන්

පුවත් සහ සිදුවීම්

Scroll To Top