“A Prosperous Village that Uplifts the Nation” – Model Village Project

 

sssss

The Community Productivity Model Village Project was launched at Piyarapandowa in the Ella Divisional Secretariat Division. This program is organized by the National Productivity Secretariat under the Ministry of Industry and Entrepreneurship Development.

The project aims to develop one village from each Divisional Secretariat Division by empowering communities through productivity concepts. It will be implemented from 2026 to 2028, with plans to establish 322 model villages across Sri Lanka.

The main focus areas include education, economy, health and sanitation, household management, social well-being, and environmental and cultural protection.

A key feature of the project is solving village problems through community participation and promoting digital and green entrepreneurship. The ultimate goal is to create clean, happy homes and well-developed villages.

New government decisions in response to the fuel crisis

fuel

දොලොස් මහේ අරුණ කිරණ වැඩසටහනට සමගාමීව උඩුකුඹල්වෙල වසමේ පෙර පාසැල් මව් වරුන් හා ග්රාමීය කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ගෙවතු වගාව තුලින් බෝ නොවන රෝග පාලනය පිණිස සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහන 2024.03.26 පැවැත්විය පැවැත්විය
මෙම වැඩසටහන සම්බන්ධීකරණය ආයුර්වේද සංවර්ධන නිලධාරී හා වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් සිදු කරන ලද අතර මෙහෙයවීම කෘෂිකර්ම සංවර්ධන නිලධාරි විසින් සිදු කරන ලදී සම්පත් දායකත්වය ආයුර්වේද වෛද්ය තුමිය ලබා දෙන ලදී
May be an image of 12 people and people studying
දොළොස් මහේ අරුණ කිරණ..............💐
මෙම වැඩසටහන හා සමගාමීව පෙබරවාරි මස 07 දින නිව්බර්ග් වත්තේදී බිම්මල් වගාව ප්රචලිත කර ආදායම් උත්පාදනය කරදීම අරමුණු කරගෙන බිම්මල් නිෂ්පාදන පුහුණු වැඩසටහනක් වැවිලි ප්රජා නිලධාරීන් විසින් සංවිධානය කරන ලදී
හාලිඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ විදාතා නිලධාරී හා ව්යවසාය සංවර්ධන නිලධාරි විසින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී
 
May be an image of 14 people, people studying and textMay be an image of 13 people, people studying and textMay be an image of 5 people, people studying and chess

செய்தி மற்றும் நிகழ்வுகள்

21
ஆக2025
Productivity Model Village

Productivity Model Village

“A Prosperous Village that Uplifts the Nation”...

21
ஆக2025
New government decisions in response to the fuel crisis

New government decisions in response to the fuel crisis

New government decisions in response to the...

குடியுரிமை சாசனம்

Scroll To Top